විදුලි බිලෙන් සියයට 25ක් අඩු කිරීම ලබන මාසයේ සිට
ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කළ පරිදි සෑම ගෘහස්ථ පාරිභෝගිකයෙකුගේම විදුලි
බිලෙන් සියයට 25ක් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
සැප්තැම්බර් 16 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මීළඟ විදුලි බිලෙන් එම අඩු
කිරීම සිදුකරන බවයි විෂය භාර ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා
සිටියේ. ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවද අමාත්‍යවරිය සඳහන්
කළා.
http://nethfm.com