Saturday, August 2, 2014

Sex කරන්න අභ්‍යාවකාශයට ගිය කිඹුල් හූනන් අමාරුවේ

ශරීරයේ බර ඇඟට නොදැනෙන අභ්‍යාවකාශයේදී ලිංගික ක්‍රියාකාරකම් සේවීමට රුසියාව විසින් යැවූ චන්ද්‍රිකාව මේ වනවිට පාලනයෙන් බැහැරවී තිබේ.
පසුගිය 19 වනදා කසක්ස්ථානයෙන් අභ්‍යාවකාශගතවූ රොකට්ටුව තුළ කිඹුල් හූනන් 5 දෙනෙකු යවා ඇති අතර එයින් 4 දෙනෙකු පිරිමි හූනන් වේ. ඔවුන් එම පරිසරය තුළ කෙසේ ලිංගික ක්‍රියාකාරකම් කරයිද, ඒවා සාර්ථකවේද යන්න පරීක්ෂා කිරීම එහි අරමුණ වී තිබුණි.

රුසියානු අභ්‍යවකාෂ ආයතනය උත්සාහයන් 17 ක් දරා අවසානයේ මෙම චන්ඳ්‍රිකාව සමඟ නැවත සම්බන්ධතා ගොඩනගා ගැනීමට සමත් වී ඇත.


බර ශුන්‍ය වූ අවස්ථාවක තම ලිංගික ජීවිතයට සහ වර්ධනයට සිදුවන බලපෑම නිරීක්ෂණය කිරීමට හූනන් 5 දෙනෙක් මෙම චන්ද්‍රිකාවේ ගමන්කොට තිබුණි.