නැන්සි
එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි. ජීවත් වූයේ අමෙරිකාවේ මිසිසිපි
ප්‍රාන්තයේය. නැන්සි ද අයිස් බකට් අභියෝගය භාර ගත්තාය. ඒ නිසාම ඇයට අයිස්
බකට් අභියෝගයෙන් ජයගන්නට නොව නොව ජීවත්වීවම් අභියෝගයෙන්ද පැරදෙන්නට වූවාය.
නැන්සිට අයිස් වතුර දැමීම භාරවූයේ ඇයගේ ඥාති සොහොයුරෙකු වූ ෂෝන් ඔලේ ට ය.
ෂෝන්ගේ අත ලිස්සා යාම නිසා අයිස් වතුර පිරවූ විශාල භාජනය නැන්සිගේ හිස මතට
වැටිනි. ඒ මොහෝතේම ඇය රෝහල් ගත කළද ඒ වන විටත් නැන්සි මෙළොව හැරගොස්
සිටියාය.
(සංව්දී සිත් ඇත්තන් වීඩියෝව නැරඹීමෙන් වළකින්න)















































