බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයක් අතරතුරේ මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලෙකු වසුරු හෙලූ අපූරු සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග
කුරුලු වසුරු ප්‍රහාරයට ලක්වූයේ 29 හැවිරිදි ඈෂ්ලි යංග් යග පාපන්දු තරගය පැවැත්වුණේ මැන්චෙස්ටර් පිල සහ ස්වන්සි සිටි පිල අතරේයග
තරගය උණුසුම්වූ අවස්ථාවේ ඈෂ්ලි යංග් ක්‍රීඩකයකුට බැන වදිමින් සිටිද්දී පිටියට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා හෙලූ වසුරු ඔහුගේ කටට වැටුණේ අහම්බෙනිග
බැන වදිමින් ක්‍රීඩා පිටියේ ඝෝෂාකාරීව හැසිරුණු හෙයින් කැමරාකරුවන්ගේ අවධානය ඈෂ්ලි යංග් කෙරෙහි යොමු වී තිබුණු අතර කුරුලු වසුරු ඔහුගේ කටට වැටෙද්දී එය ද රූගත වී තිබුණාග පසුව එම දසුන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබුණාග
















































