ලෝකයේ ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ
ගායිකාවක් හැටියට වුණත් දැන් අපි කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ
දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල් පිට කවර වලට
පවා අඩ නිරුවත් ඡායාරූප වලින් පෙනී සිටියා කියලා මේ වන විට කවුරුත් දන්න
දෙයක්. නමුත් දැන් අපි කියන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ආරංචියක්.
ඒ මොකක්ද දන්නවද? පසුගිය දවස්වල අමෙරිකාවේ තිබුණා Fashion Designers of
America Awards කියලා සම්මාන උළෙලක්.එ උත්සවයට දක්ෂ මෙන්ම ජනප්‍රිය ඇඳුම්
නිර්මාණ ශිල්පියන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණේ. එම උත්සවටය ජනප්‍රිය
පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇඳුම් නිර්මාණවලින් සුසැදිලා ඉතාමත්
ආස්වාදනීය අයුරින් ඇවිල්ලා හිටියේ. එම උත්සවයට රිහානාත් ඇඩම් සෙල්මන් (Adam
Selman) විසින් නිර්මාණය කළ ඉතා මනරම්, කාමය උද්දීපනය ඇවිස්සෙන සුළු, ඇගේ
ශරීරය හොඳින් දිස්වන ඒ වගේම වටිනා කියන ඇඳුමකින් තමයි සැරසිලා එදා හිටියේ.
රිහානා සැරසිලා හිටිය ඒ ඇඳුම ඇඩම් සෙල්මන් විසින් නිර්මාණය කරලා තිබුණේ
CRISTAL දෙලක්ෂ දාසය දහසක් උපයෝගී කරගෙන.ඉතින් ඒ ඇඳුමේ තියෙන
සුවිශේසීභාවයට නිසා Fashion Icon Award නැමැති සම්මානයත් හම්බවෙලා





















































