Tuesday, August 19, 2014

ජැකි චෑන්ගේ පුත‍්‍රයා මත්කුඩු චෝදනා මත අත්අඩංගුවට

හොලිවුඞ් සුපිරි නළු ජැකි චෑන්ගේ පුත‍්‍රයා මත්ද්‍රව්‍ය චෝදනා මත බිජීං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාග මර්ජුවානා නමැති මත්ද්‍රව්‍ය භාවිත කළ බවටයි ජැකි චෑන්ගේ පුත‍්‍රයා වන ජේසි චෑන්ට චෝදනා එල්ල වී ඇත්තේග



මර්ජුවානා ග‍්‍රෑම් 100කට අධික ප‍්‍රමාණයක් ඔහු සන්තකයේ තිබී සොයාගත් බවද බීජිං පොලිසිය ප‍්‍රකාශ කර තිබෙනවාග ජෙසි චෑන්ගේ මිතුරෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේග