සිය සහකරුවා පිළිබඳ ලිංගික සබඳතාවන් පැවැත්වීමේදී කාන්තාවන් විවිධ ව්‍යාජ අදහස් වලට ගොදුරු වන බව මනෝවිද්‍යාඥ සමන්තා රොඞ්මන් පවසා තිබේගඇය පවසන්නේ ලිංගික සබඳතාවයේදී වඩා ප‍්‍රමුඛ වන්නේ සුරතාන්තයට එළඹීම බවත් සහකරුවාට අවශ්‍ය වන්නේද එයම බව බොහෝ කාන්තාවන් විශ්වාස කරන බවයිග
නමුත් දෙදෙනාගෙන් වැඩිවැඩියෙන් ලිංගික හැසිරීම් සඳහා ආරාධනා කරන කෙනා බොහෝ විට සුරතාන්තයෙන් ලිංගික එක්වීම අවසන් කිරීම වෙනුවට එහි පහසල මිහිරි වදන් ආදියට ආශා කරන බව රොඞ්මන්ගේ අදහසයිග
තම සැමියාට තමා තවදුරටත් ආකර්ෂණීය නොවන බවත් ඔහු තමන් සමග එක්වන්නේ ඒ සඳහා වෙන කිසිවෙකු නොමැති නිසා බව විවාහක කාන්තාවන්ගේ සුලභ අදහසක් නමුත් එයද කාන්තා පාර්ශ්වයේ මැදිහත්වීමකින් වෙනස් කළ හැකි බව ඇය පවසා තිබේග
ඔබේ සැමියා කාමුක චිත‍්‍රපට නැරඹීම ඔබ පිළිකුල් කරන්නේ නම් සමන්තා රොඞ්මන් පවසන්නේ පිරිමියා බොහෝ විට ලිංගික ක‍්‍රියාකාරකම් නැරඹීමෙන් වින්දනය කිරීමට පුරුදු වූවෙකු බව ඔබ වටහා ගත යුතු බවයිග
ඔබේ රහසිගත ආශාවන් පිළිබඳව ඔහු ප‍්‍රශ්න කළහොත් ඔබ ලැජ්ජාවට පත්වන ආකාරයටම ඔහුද අපහසුතාවයට පත්වන බව රොඞ්මන් පවසා ඇතග
තම සහකරුවා තමන් සමග ලිංගික සබඳතාවට අලසකමක් දක්වන්නේ නම් සමන්තා රොඞ්මන් සඳහන් කර ඇත්තේ ඔබ විසින් ඔහුගේ ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂේපවී තිබීම එයට හේතුව විය හැකි බවයිග















































