තරුණියක විසින් පසුගියදා වාරියපොළ ප‍්‍රධාන බස් නැවතුම්පළේදී පහර දීමකට ලක් වුනු ‘සෙල්වා’ නම් තරුණයා රෝහල් ගත වී තිබේ.
ඔහු පවසන්නේ එම පහර දීමෙන් පසු තමන්ගේ කණක ආබාධයක් ඇති වී තිබෙන බවයි.
ඔහු සිද්ධිය සම්බන්දයෙන් මේ වන විට පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාල තරුණියගෙන් මේ සම්බනධයෙන් ප‍්‍රශ්ණ කිරීමට නියමිතය.
















































