මේ වනවිට උණුසුම්ව පවතින ඌව පළාත් සභා ජන්ද සටන තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු හා ශශීන්ද්‍ර රාජපක්ෂ අතරයි.
එම ජන්ද සටන තවත් තීව්‍ර කිරීම සඳහා දෙදෙනාම ප්‍රචාරක ගීත සාදා තිබේ.
ශශීන්ද්‍ර රාජපක්ෂගේ ගීතය ගායනා කරන්නේ "මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට..." ගීතය සඳහා ප්‍රකට විරිඳු ගීත ගායකයෙකු වන සහන් ජයශාන්ත විසිනි.
හරීන් ප්‍රනාන්දුගේ ගීතය සාදා තිබෙන්නේ වායෝ සංගීත කණ්ඩායමේ "අපි කවුරුද" ගීතයේ තනුවටයි.
ශශීන්ද්‍ර රාජපක්ෂගේ ගීතය පහතින්.
හරීන් ප්‍රනාන්දුගේ ගීතය පහතින්.