Tuesday, August 26, 2014

මාර්ග නීති බල්ලට දමා පාරේ ගිය පොලිස් නිළධාරියා

රථවාහන නීති ගණනාවක් කඩමින් යතුරු පැදියක් ධාවනය කළ පොලිස් නිළධාරියෙකු පිළිබඳව වාර්තාවේ.

අනෙක් මංතීරුවෙන් ඉදිරියට යාම, වම් පසින් වාහනයකට ඉස්සර කිරීම, කහ ඉර මතින් ඉස්සර කිරීම ආදී මාර්ග නීති ගණනාක් ඔහු විසින් එක විනාඩියක් තුළ කඩා තිබේ

එවිට ඔහු පසුපසින් හඹා ගිය තවත් යතුරුපැදිකරුවෙකු හා එම පොලිස් නිළධාරියා අතර ඇතිවී තිබෙන දෙබස පහත පරිදිය



අයියේ ඔයා පොලිසියේ නේද?
ඇයි මොකද?


ඔයා පාරේ යන විදිහ හරිද අප්පා! කහ ඉර උඩින් ඉස්සර කරන්න පුළුවන්ද?
ඇයි බැරිද?

ඔය නීති තියෙන්නේ අපිට විතරද?

එම වීඩියෝව පහතින්.