Tuesday, August 26, 2014

සැප ගන්න ගිය ඩිලාන්ගේ තෙවන කසාදෙටත් කෙලවෙයිද?

පසුගියදා බත්තරමුල්ලේ සිය කාර්යාලය තුළ තරුණියක් හා කම් සැප විඳිමින් සිටි ඩිලාන් පෙරේරා හට තීන්ත ප්‍රහාරයක් එල්ලවූ බව අප විසින් හෙළි කරන ලදි

ඩිලාන් පෙරේරාගේ මීට පෙර දෙවතාවක් දික්කසාද වී ඇති අතර මේ වනවිට සිටින්නේ 3 වන බිරිඳයි

ඉහත කන්තෝරුව තුළ වූ නොහොබිනා හැසිරීම කණ වැටුණු තෙවන බිරිඳ ද හෙට අනිද්දා ගෙදර යාමට සිටින බව හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු ඒ බව පැවසුවේ ඌව මැතිවරණ වේදිකාවේදීය. තමාගේ ඇන්ජිම හොඳට දුවන්ව බවත්, හැත්තෑව වුනත් බඩු සැරයි යනුවෙන් පවසා තිබූ එම වීඩියෝව පහතින්.

අද මැතිවරණ සටනේ බැනගන්නා හරීන් හා ඩිලාන් පෙරේරා මීට පෙර රූපවාහිනී වැඩසටහනකට පැමිණ කාන්තාවන් ගැන අල්ලාප සල්ලාපයේ යෙදුණු අතරතුරකදීද ඩිලාන් පෙරේරාගේ කසාද තුනේ කතාව පවසා තිබුණි.

එම වීඩියෝව පහතින්.