Wednesday, January 21, 2015

හෙට සිට ඉන්ධන මිල පහලට

වහාම කි‍්‍රයාත්මක වන පරිදි අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
 
92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00  - රුපියල් 33.00 ක අඩුවීමක්
 
95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00 - රුපියල් 30.00ක අඩුවීමක්
 
සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00 - රුපියල් 16.00 ක අඩුවීමක්
 
සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00 - රුපියල් 23.00ක අඩුවීමක්
 
භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00 - රුපියල් 16.00ක අඩුවීමක්