
පුද්ගලයන් 162 දෙනෙකු සමඟ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ජාවා මුහුද ඉහළ අහසේදී අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය මුහුද මතුපිටට සුරක්ෂිත ලෙස ගොඩබැස්වූ බවට මතයක් පළ වනවා.
ගුවන් සේවා විශේෂඥයන් පෙන්වා දෙන්නේ යානයෙන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් නොවූයේ එය ඝට්ටනයකට ලක් නොවූ නිසා බවයි.
හිටපු ගුවන් හමුදා නියමුවෙකු වූ එයාර් ඒෂියා ගුවන් යානයේ ප‍්‍රධාන නියමුවා යානය නිසි ලෙස ජලයට පතිත කළ ද මුහුදේ ප‍්‍රචන්ඩත්වය හේතුවෙන් එය ගිලී යන්නට ඇතැයි සැලකෙනවා.
මේ අතර, යානයේ කළු පෙට්ටිය සෙවීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක වන අතර, සුන් බුන් ගොඩගැනීමට කාලගුණ තත්ත්වයෙන් බාධා එල්ල වුණා. එයාර් ඒෂියා යානයේ සිටි පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු මේ වනවිට ගොඩගෙන තිබෙනවා.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)















































