Monday, January 19, 2015

ගප්පියා යුගදිවියට!

යු ටියුබ් හා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත් ව සිටින ''ගප්පියා'' යුග දිවියට එළඹ ඇතැයි වාර්තා වේ. 

ගප්පියා නමින් බොහෝ දෙනා දැන හඳුනන මොහු නමින් තරිඳු විජේසේකර වේ.

ෆේස්බුක් ඔස්සේ එක්කළ පණිවිඩයක් මගින් ගප්පිය කියා ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රමයට සිය






පෙම්වතිය වූ "ලිලී" සමග යුග දිවියට ඇතුලත් වූ බවයි. එහි ඡායාරූප බලන්න පහතින්.