Lanka Gossips
Friday, December 26, 2014
ගෝනවල නිවසක් බිමට සමතලා වූ හැටි (VIDEO)
මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ අද උදේ නායයැමේ අවදානමක් පැවති අතර පසුව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරිමට අදාල අංශ කටයුතු කළා.
පස්වරු 3.30ට පමන එහි තිබු දෙමහල් නිවසක් බලාසිටියදිම බිමට සමතලා වන අකාරය එම ස්ථානයේ සිටි විශාල පිරිසකට දැකගැනිමට හැකි වුණා.
(
under the courtesy of nethfm news web
)
Newer Post
Older Post
Home