Saturday, December 27, 2014

හැමෝගෙම නිතඹ හොඳටම ඇති බව රන්ජන් හෙළිකරයි - වීඩියෝ සහිතයි


රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ කා අතරත් හිත දිනාගත්ත නළුවෙක් කියන එක කවුරු වුනත් පිළිගන්න දෙයක්නේ. ඒ ඔහු රඟපාන විදියෙන් විතරක් නෙවෙයි, හැමෝගෙම අවධානය තමන්ට යොමුකරවාගන්න ඔහුට තියෙන විශේෂ හැකියාව වගේම මුවින් පිටවෙන රසබර වදන් නිසා.

මේ විදියට කලා ලෝකයේ තරු රාශියක් එකම තැනකට පෑයුව ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ විශේෂ වැඩසටහනට පැයුව තවත් එක තරුවක් තමයි රන්ජන් කියන්නේ. ඔහු මේ වැඩසටහනට ආවෙත් හරිම අමුතු විදියකට.


ආව ගමන් සිංදුවක් කියන්න තමයි ලෑස්තිවුනේ. ඒ වුනත් එකපාරටම නිතඹ ගැන ඇදිලා ආව කතාවක් නිසා රන්ජනුත් ඒ ගැන කතා කරන්න පටන්ගත්තා.

හරිම අපූරු විදියකට ඒ ගැන කතාකරපු රන්ජන් අන්තිමට ඒ කතාව අවසන් කලෙත් නිතඹ ගැන කියවුනු ලස්සන ගීතයකින්මයි. ඒ අවස්ථාවේ වුනු දේවල් වගේම රන්ජන් ගැයූ ගීතය පහතින්...