Monday, December 8, 2014
අමන්දා අතඇරපු අකිලගේ අලුත් Girl Friend මෙන්න
ජැක්සන් ඇන්තනීගේ පුතෙකුවන අඛිල ධනුද්ධර දැන් ජනප‍්‍රිය සිනමා නළුවෙක්. නමුත් මීට පෙර ඔහු ජනපි‍්‍රයව සිටියේ නිලුක්ෂි අමන්දාගේ පෙම්වතා වීම නිසාය. මේ පෙම අමන්දා විසින් බිද දැමුවේ අමන්දා සිටියදීම අඛිල පවත්වාගෙන ගිය තවත් සම්භන්ධයක් නිසාවෙනි. ඒ ගැන අමන්දා මාධ්‍ය ඔස්සේ අඛිලට චෝදනා කල නමුත් ඒ කිසිවක් සදහා අඛිල පිළිතුරු දුන්නේ නැහැ.
කෙසේ වෙතත් අඛිලගේ අළුත් පෙම්වතිය කවුරුන්දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියා. අඛිලගේ අළුත් පෙම්වතියගේ නමද ඇමැන්ඩා බවත් ඇයද නිලුක්ෂි අමන්දාගේ වයසේම යුවතියක් බවත් Aඵගොසිප් වෙත වාර්තා වුනා.
මේ අඛිලත් ඇයත් සිටින ඡායාරූප කිහිපයක්…