Monday, December 15, 2014

යලින්දි නිසා සනාගේ පවුල එක්වෙයි !

තැපැල් නියොජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය හා සැන්ඩ්‍රාගේ විවාහය මේවන විට දෙදරා ගොස් ඇති බව අලුත් පුවතක් නොවේ. කෙසේවවුද ඔවුන් දෙදෙනාගේ විරසක කම් ඉවතලමින් පසුගිය 11 වැනිදා ඔවුන් දෙපල හෝරා කිහිපයක් එකට සිටි බව වාර්තා වේ.
එසේ ඔවුන්ගේ විරසකකම් අමතක කර දැමීමට හේතුවූයේ යලින්දිය.
යලින්දි, සනත් හා සැන්ඩ්‍රාගේ බාලම දියණියයි.
පසුගිය 11 වැනිදා ඇගේ උපන්දිනය යෙදී තිබුණ අතර යලින්දි ඇගේ උපන්දිනය සිය පියා සනත්, මව සැන්ඩ්‍රා සමඟ පන්තියේ සිසු සිසුවියන් ද එක්කරගෙන සමරනු ලැබීය. මේ ඒ උපන්දින සාදයේ ඡායාරූප කිහිපයකි.
ඡායාරූප - සනත් ජයසූරියගේ ෆේස්බුක් පිටුවෙනි.
1689318 10152541688173161 2749654469661834922 n10429216 10152541688278161 6340017836097284259 n10514699 10152541687928161 8989598190209916512 n10846178 10152541688168161 1845989172844153186 n