Lanka Gossips
Monday, December 15, 2014
ෆ්‍රීඩා - දේව් පෙමත් හබක් ලු!
සය වසරක් පුරාවට පැවති හොලිවුඩයේ ඉන්දියානු නිළියක් වන ෆ්‍රීඩා පින්තෝ හා දේව් පටෙල් ගේ පෙම්පුවත අවසන් වී ඇතැයි වාර්තා වේ.
සුප්‍රකට ස්ලම්ඩෝග් මිලියනියර් චිත්‍රපටයේ දර්ශන තල වලදී හමුවූ ෆ්‍රීඩා හා දේව් එහි පෙම්වතුන් ලෙස රඟපෑ අතර, ඉන්පසුව ඔවුන් සැබෑ ජීවිතයේද පෙම්වතුන් යුවළක් බවට පත්විය.
කෙසේ වෙතත් ෆ්‍රීඩා, ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන විජේ මාල්යා ගේ පුත් සිද්ධාර්ථ් මාල්යා හා ෆ්‍රීඩා කාලය ගත කරන බවද පැවසේ.
Newer Post
Older Post
Home