
හමුදාවට ආයුධ සැපයීම සම්බන්ධයෙන් වංචා සිදුකළ බවට පැවරණු නඩුවට ඔහු
විත්තිකරුවෙකු වී සිටියා. අත්අඩංගුවට ගැනීම සදහා නියෝග ලබාදී තිබුණද ධනුන
තිලකරත්න පිළිබද මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ. පසුගිය
2010 වසරේ ජනාධිපතිවරණ සමයේ සිට ඔහු අතුරුදන්ව සිටියා.











