
එම කාන්තාව සමඟින් ඇයගේ සැමියා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇත්තේ කාටත් හොර රහසේමය.
කෙසේ නමුත් මෙම සම්බන්දය බිරිඳට හසුවීමට වැඩි කලක් ගොස් නැත. සිය වාහනයේ නිරුවතින් නැගණිය සමඟ පෙම්සුව විඳි සැමියා බිරිඳගේ අතටම හසුවිය.
තම බිරිඳ වාහනය වෙත එනු දුටු මෙම සැමියා නිරුවතින්ම වාහනයෙන් බසින්නට වී ඇති අතර එය අවස්ථාවක් කරගත් බිරිඳ වාහනයේ අනෙක් දොරවල්ද වසා දමා රිය ධාවනය කරගෙන යන්නට වී ඇත. දහසකුත් ජනයා මැද නිරුවතින් සිටි යුවල දැක සියලුදෙනාම සිනාසෙන්නට වී ඇති අතර අදාල පුරුෂයා වාහනය පසුපස දිවයමින් එය නතර කරන ලෙස බිරිඳට වැඳවැටෙන්නට වී ඇත.
කෙසේ නමුත් ඇය වාහනය නවත්වා නැති අතර මේ වන විට ස්වාමියාගෙන් දික්කසාද වීමට බිරිඳ තීරණය කොට ඇත.