Monday, December 29, 2014

සමනලී - ඉන්ද්‍රචාප ඇතුළු කලාකරුවන් පිරිසකට ප්‍රහාරයක් - වීඩියෝ සහිතයි


කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී ජනාධිපතිවරණය වෙනුවෙන් අත්පත්‍රිකා ගෙයින්ගෙට බෙදමින් සිටි කලාකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වනවා. මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ සමනලී ෆෝන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු පිරිසකුයි.


එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ලබාගත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා පළවෙමින් පවතින අතර එම වීඩියෝව පහතින් නරඹන්න..