Friday, December 12, 2014

කසුන් - චේතනා විවාහ මංගල්‍යය

kasun and chethana  www.nethfm.com 05ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවල් මහතාගේ පුතු වන කසුන් පැස්කුවල් සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ජනප්‍රියත්වයට පත්  කීර්ති පැස්කුවල් මහතාගේ ගෝලයකු වන චේතනා රණසිංහ මෙනවිය සමග අද විවාහ වුණා. 22 හැවිරිදි චේතනා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. 
 
chethana www.nethfm.com 01 chethana www.nethfm.com 02 chethana www.nethfm.com 03
kasun and chethana  www.nethfm.com 02kasun and chethana  www.nethfm.com 01  kasun and chethana  www.nethfm.com 03 kasun and chethana  www.nethfm.com 04 kasun and chethana  www.nethfm.com 05 kasun and chethana  www.nethfm.com 06