Lanka Gossips
Monday, December 15, 2014
මා ශ‍්‍රී ලංකාවේදී කරන අවසන් පුහුණුවීම අදයි – මහේලත් යන්න සැරසේ
ශ‍්‍රී ලංකාවේදී තමන් සිදු කරන අවසන් පුහුණුවීම් සැසියට අද දිනයේ සහභාගී වන බව ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පවසයි.
ඔහු ඒ ගැන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙසේය.
‘මගේ කොල්ලන් සමග ශ්‍රී ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසියට යන ගමන්’
Newer Post
Older Post
Home