දෙමළ සිනමාවේ සුපිරි නිළියක් වන තමන්නා හට කළ යෝජනාවක් ඇය
විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොලිවුඩ් පුවත් වාර්තා කරන්නේ පුනීත්
රාජ්කුමාර් නමැති තෙළිඟු සිනමාවේ නළුවකු විසින් කළ යෝජනාවක් තමන්නා විසින්
ප්‍රතික්ෂේප කළ බවයි. මේ හේතුවෙන් තමන්නා සහ රාජ්කුමාර් එක්ව රංගනයෙන්
දායකත්වය ලබාදෙන තෙළිඟු සිනමාවකට ද එය මේ වන විට බාධාවක් වී ඇති බවයි.
තමන්නා දෙමළ සිනමාවේ අතිසාර්ථක වූ චිත්‍රපට කිහිපයකම රගපෑ නිළියක්.