Sunday, December 28, 2014

රට ගිය මුතුහෙට්ටිගමගේ අත්අඩංගුවට ගැනේ


පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් එයින් රැගෙන යාම පිළිබඳව වරෙන්තු නිකුත් වී සිටි නිශාන්ත මුතුහෙට්ටිගමගේ පසුගියදා විදෙස්ගතව සිටියා.


කෙසේ නමුත් මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා. ඒ යලි පැමිණෙන විට ගුවන් තොටුපලේදීයි.