Tuesday, December 16, 2014

තලේබානුවෝ පාසලකට කඩා වදී.. සිසුන් 84ක් මරා දමති..

තලේබාන් ත‍්‍රස්තවාදීන් පිරිසක් පකිස්ථානයේ යුද හමුදා පාසලකට කඩා පැන සිදු කල වෙඩි තැබීමකින් සිසුන් 84 දෙනෙකු ඇතුළු 130කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙයිබාන් සංවිධානයේ මරාගෙන මැරෙන අංශයේ 6 ‍දෙනෙකු විසිනි.