Thursday, November 20, 2014

අනුරාධපුර ශික්ෂණ රෝහල ගිනි ගත් දර්ශන (VIDEO)



අනුරාධපුර ශික්ෂණ රෝහල ගිනි ගත් දර්ශන (VIDEO) අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද අලුයම හටගත් ගින්නෙන් රුපියල් කෝටි 30 ක් වටිනා එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයකට හානි සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා පවසයි.