Saturday, November 22, 2014

කවුරු පොදු අපේක්‍ෂකයාට ආවත් අපේ සහායක් නෑ – JVP

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය කිසිදු පොදු අපේක්ෂකයෙකුට සහාය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්‍ෂයේ ඌව පළාත් සභා මන්ත‍්‍රී මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ අදහස් පල කරයි.
‘මේක නීති විරෝධී මැතිවරණයක්. කොහොමත් මහින්දට ඉල්ලන්නත් බෑ. නීති විරෝධියි. අපි කළ යුතු වන්නේ එය නතර කිරීම සදහා අවසන් මොහොත වෙනකන් අපේ අරගලය දියත් කිරීම. පොදු අපේක්ෂකයට කවුරු ආවත් අපි කාටවත් සහයෝගය දෙන්නේ නෑ. ජ.වි.පෙ අපි යන්නේ මේ නීති විරෝධී ජනාධිපතිවරණය අහෝසි කිරීම සදහා වුණු ගමනක’