Saturday, November 22, 2014

තිස්ස අත්තනායක රෝහල්ගත කෙරේ..

එජාප මහ ලේම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහ ලේකම් තිස්ස අත්තනායක හදිසියේ රෝහල් ගත කර තිබේ.
ඒ මහතා මේ වන විට කොළඹ ආසිරි රෝහලේ නේවාසිකව වී සිටී.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මන්ත‍්‍රිවරයාගේ තත්වය බරපතල නොවන බවත් පරීක්‍ෂණ කිහිපයකින් පසු ඔහුට රෝහලින් පිටව යා හැති බවත්ය.