කලින්
කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල
විවාහ වීමේ සූදානමක් ඇතිබව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. අනර්කලී විවාහය
උදෙසා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති අතර ඇය සමගලංකාවේ නමගිය රූපලාවන්‍ය
ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන්
කිහිපදෙනෙකුද ඇමෙරිකාවට ගොස් ඇත.
අනර්කලීගේ විවාහ වන පුද්ගලයා පිලිබඳ මෙතක් මාධ්‍ය මගින් හෙලිනොවුවත් අප කළ සොයාබලිමකදී හෙලිවුයේ අනර්කලී විවාහ වීමට යන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නයේ වාසය කරනවෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතාගේ පුතු සමගය. වෛද්‍ය වෝල්ටර් ජයසිංහ යනු ඉතා දක්ෂ වෛද්‍යවරයෙකුවේ.
ලොස් ඇන්ජලිස් වෛද්‍යමධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන වෝල්ටර් ජයසිංහ මහතා කෝටිපතියෙකි. අනර්කලී විවාහ වීමට යන්නේ වෝල්ටර් ජයසිංහගේ පුත් ඩිලාන් ජයසිංහ සමග වේ. ඩිලාන් ජයසිංහ ලංකාවේ බොහෝ දෙනෙකු හඳුනන්නේ අංක එකේ රැප් ගායක ඩිලෝන් "DeLon" ලෙස වේ. ඩිලෝන් සිංහාවලෝකනය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපොවමින් ලංකාව තුල ජනප්‍රියත්වයට පත්විය.
ඩිලෝන් ජයසිංහ යනු යුද්ධය පැවති සමයේදී එයට විරුද්ධව ප්‍රසිද්ධව අන්තර්ජාතිකව මතයක් ගොඩ නැංවුවෙක් වන අතර යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධයේ සැබෑ තත්වය අත්විඳි පුද්ගලයෙකි.තවද සුනාමි ව්‍යවසනයේදී නිවාස අහිමිවූවන්ට නිවාස තනාදිමටද ඔහු මැදිහත්විය.
හිපොප් ගායිකාවක වන MIA විසින් ත්‍රස්තවාදයට පක්ෂපාති වන අයුරින් පේපර් ප්ලේන්ස් නම් ගීතයක් නිර්මාණය කල අතර එයට විරුද්ධව ඩිලෝන් විසින් එම ගීතයටම නිර්මාණයක් සිදුකිරීමෙන් අනතුරුව කොටි හිතවාදීන්ගේ වෛරය ඩිලෝන් වෙත හැරුන අතර ඔහු කෙරේ මරණ තර්ජන පවා එල්ලවුනි.