Saturday, November 1, 2014

මර්වින්ගේ පුතාට ආයෙත් ගහලා

කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇතැයි ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය.


මිට පෙර ඔහු 'ඔඩෙල්' හිදී ප්‍රහාරයට ලක්වූ අතර, ප්‍රහාරකයින් සොයා ගැනීමට ආරක්ෂක අංශ මෙතෙක් අසමත්විය.