ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තව තවත් සැකකරුවන් හය
දෙනෙක් ලබව 25 වන දින දක්වා යලි රක්‍ෂිත බන්ධනාගාර ගත කර ලෙස අධිකරණය
විසින් නියෝග කර ඇත.මාලකගේ නීතීඥයන් විසින් කරනු ලැබූ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය.
පසුගියදා බම්බලපිටියේදී විදේශික යුවලකට පහර දුන්නේ යයි චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබින.















































