මෙම මෝටර් රියේ ඉන්ධන වෙනුවට භාවිත කරනු ලබන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ය. මෙම මෝටර් රථය හයිබ්‍රිඩ් මාදිලියෙන් නිෂ්පාදනය කරන අතර තවත් ඉදිරි පුරකක් ලෙස නිර්මාණය කිරීමටයි ටොයෝටා සමාගමේ බලාපොරොත්තුව. මෙහි ඇතැම් නිෂ්පාදන අමුද්‍රව්‍ය ද පරිසර හිතකාමි ඒවා බවයි ඔවුන් විසින් පවසන්නේ.
මෙම මෝටර් රථය මේ අවුරුද්ද අවසානයේ වෙළද පොලට නිකුත් කිරීමටයි ටොයෝටා සමාගම බලාපොරොත්තු වේ.
