Lanka Gossips
Friday, November 7, 2014
යාපනේට කොළඹින් ගණිකාවෝ ගෙන්වති..
යාපනයට කොළඹින් ගණිකාවන් ගෙන්වා එම ප‍්‍රදේශයේ පුද්ගලයන්ට විකුණා මුදල් උපයන කණ්ඩායමක් කොඩිකාමම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගණිකාවන් උතුරේ නිවාඩු නිකේතනවල නවතා අධික ලෙස මුදල් අය කරනමින් ගණිකා වෘතත්තියේ යොදවන බවත් හෙළිව ඇත.
Newer Post
Older Post
Home