Friday, November 7, 2014

හීනෙන් සෙක්ස් දකින එකේ තේරුම දන්නවද? නොදන්න අය කියවන්න.


හීනෙන් සෙක්ස් දකින එකේ තේරුම දන්නවද? නොදන්න අය කියවන්න.

සිහින කියන්නෙ බහුලවම යටි සිතේ අති දෑ නින්දේදි අප මනසේ මැවීමකට වුවත් තවත් සමහරක්ගේ අදහස ඉදිරියට සිදුවීමට ඇති යම් යම් දෑ සිහිනයෙන් පෙන්නුම් කරන දෙයක් බවයි. සාමන්‍යයෙන් බොහෝ දෙනා සිහිනයෙන්
ලිංගික එක්වීම් දකින අතර එය ඔවුන්ගේ යටි සිතේ
ඇති රාගික හැගීම් , ආශාවන් පිට කරවන මාර්ගයකි. නමුත් මෙය එපමනක්ම නොවේ.



මෙම සිහිනයෙන්ද අනාගතය පිලිබදව යමක් පවසයි. පාඨක ඔබ පිළි ගනීද නොගනිද අප නොදන්න නමුත් මෙහි එයින් අර්ථවත් වන්නේ අනාගත සබ`දතා පිළිබ`දවයි. එය යම් ලෙන්ගතු සබ`දතාවක නව ඇරඹුමක් කෙරෙහි කරන ඉ`ගියකි. එය නව මිතුරෙකු, සහකරුවෙක් හෝ සහකාරියක, නෑයෙකු සමග විය හැක. තවද එය තමන් තමා වෙත දක්වන අවදානය වැඩි කර වීමේ ඉගියක්ද වේ.