Thursday, November 13, 2014

දඹුල්ලේ සාප්පු ගිය තරුණිය කථා කරයි

ඊයේ දඹුල්ල නිමි ඇඳුම් අලෙවි සැලකදී සේවකයෙකුගේ අතවර තැතකට ලක්වූ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ පහත වීඩියෝවේ පරිදිය.
ඇය කියා සිටියේ,

zඑයා කිව්වා උඩට යන්න කියල.ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා.ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකෙ එක්කෙනෙක් ඉන්නව කියල..ඒකෙ ඇත්තටම හිටිය.පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොටම එයා එකපාරටම මගේ ඇ`ග පහතින් අතදැම්මා...


ඊට පස්සෙ ගැහුවා..මං පල්ලෙහාට දුවගෙන ආවා. මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ...කියල..ඇතුලට කියන්නද ජොබ් එක නැති කරගන්නවද කියල ඇහුවම කිව්වා අනේ කියන්න එපා කියල..Z
ඇය වැඩිදුරටත් සිද්ධිය විස්තර කළ ආකාරය වීඩියෝව පහතින්