
රිදී තිරයෙන් ඉහළටම යෑමේ බලාපොරොත්තු ඇතිව දෙමළ සිනමාවෙන් සිය ආරම්භය ලබාගත් පි‍්‍රයාමනී නමැති එම සුන්දර යුවතිය මේ වන විට දෙමළ සිනමාවෙන් මැකී ගොස් ඇති බවයි කොලිවුඩයෙන් වාර්තා වන්නේ. දෙමළ සිනමාවෙන් ඉහළට ඒමට නොහැකි වූවද, බොලිවුඩ් සිනමාවෙන් හෝ රීදී තිරයට පැමිණීමට ඇය උත්සාහගත්තා. එහි එක් උත්සාහක අවස්ථාවක් වූයේ "චෙන්නායි එක්ස්ප්‍රස්" හි ශාරුක් ඛාන් සමග ගීතයකට රංගනයෙන් දායකත්වය ලබාදීම. මෙම ගීතය මගින් හෝ තමන්ට රිදී තිරය ජය ගැනීමට සිතූ පි‍්‍රයාමනීට එය ජයගැනීමට කිසිදු චිත්‍රපටයක් ලැබුනේ නැහැ. අවසානයේදී ඇයට හිමි වූයේ තෙළිගු සහ කනඩම් චිත්‍රපට වල සුළු චරිත වල රගපෑමටයි.
පි‍්‍රයාමනී "චෙන්නායි එක්ස්ප්‍රස්" හි ශාරුක් ඛාන් සමග නර්ථනයෙන් එක් වූ ආකාරය....
පි‍්‍රයාමනී මෝස්තර නිරූපිකාවක් ලෙස ඡායාරූප වලට පෙනී සිටි ආකාරය....
පි‍්‍රයාමනී "චෙන්නායි එක්ස්ප්‍රස්" හි ශාරුක් ඛාන් සමග නර්ථනයෙන් එක් වූ ආකාරය....
පි‍්‍රයාමනී මෝස්තර නිරූපිකාවක් ලෙස ඡායාරූප වලට පෙනී සිටි ආකාරය....
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)















































