චීන
සහ රුසියානු රූමත් තරුණියන් සමග ලිංගික ක්‍රියාවන්හි නොයෙදෙන ලෙසට එක්සත්
රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා. මෙම අවවාදය දී ඇත්තේ චීනයේ
සහ රුසියාවේ සිටින එක්සත් රාජධානියේ රාජතාන්ත්‍රික නිලධාරීන්ටයි. ඊට
හේතුව රුසියාව සහ චීනය තම ඔත්තුකරුවන් ලෙස රූමත් තරුණියන් යොදවා ඇතැයි
පවසමින්.