Friday, November 21, 2014

මෛත්‍රිපාල සමග එක් වන ආණ්ඩුවේ ලිස්ට් එක මෙන්න


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස කොළඹ නව නගර ශාලාවේ පැවැති  මාධ්‍ය හමුවෙන් පසුමේ වන විට එජාප මූලස්ථානය වන සිරිකොත වෙත පැමිණීමෙන් සිටි.
එහිදී විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතය.