මෛත්‍රිපාල සමග එක් වන ආණ්ඩුවේ ලිස්ට් එක මෙන්න
මෛත්‍රීපාල සිරිසේන සමග ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක,
සිරිපාලගම්ලත්, දුමින්ද දිසානායක, එස්.බී නාවින්න, නිල්වලා විජේසිංහ,
නෙරංජන්වික්‍රමසිංහ, සුමේදා ජයසේන, ජගත් රෝහණ පුෂ්පකුමාර, නවීන් දිසානායක,
ටී.බී.රත්නායක, විදුර වික්‍රමනායක හා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක,
වෛද්‍යරමේෂ් පතිරණ, ගුණරත්න වීරකෝන්, සරත් කුමාර ගුණරත්න, රාජිත සේනාරත්න,
රෙජිනෝල්ඩ් කුරේ, සනී රෝහණ, රිෂාඩ් බදුර්දීන්, ෆයිසාල් කාසීම්,
එම්.එච්.එම්. හරිස්, හසන් අලී, එම්.එම්.එම්. අස්ලම්, රවුෆ් හකීම්,
රජීව්විජේසිංහ, සී.බී. රත්නායක හා අචල ජාගොඩ මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වෙනු
ඇති බවයි සඳහන් වන්නේ.