Thursday, November 13, 2014

ගයාත්‍රි රාජපක්ෂ යුග දිවියට

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි ගයත්‍රී රාජපක්ෂ අද දිනයේ යුග දිවියට එළඹෙන බව වාර්තා වේ. ගයත්‍රී විවාහ වන්නේ විදෙස් රටක රැකියාවක නිරත මධුශංක පන්නේවෙල සමග වේ. ගයත්‍රී විවාහයෙන් පසුත් රඟපෑම සම්බන්ධව මධුශංකගේ අකමැත්තක් නැති හෙයින් විවාහයෙන් පසුවත් රංගනයේ දීමට ගයත්‍රී සූදානමින් පසුවන බව වාර්තා වේ. 
gayathri-rajapaksha' (1) gayathri-rajapaksha' (2) gayathri-rajapaksha' (3) gayathri-rajapaksha' (4) gayathri-rajapaksha' (5) gayathri-rajapaksha' (6) gayathri-rajapaksha' (7) gayathri-rajapaksha' (8) gayathri-rajapaksha' (9) gayathri-rajapaksha' (10) gayathri-rajapaksha' (11) gayathri-rajapaksha' (12) gayathri-rajapaksha' (13)