Friday, November 21, 2014

ආණ්ඩුවේ 60ක් විපක්‍ෂයට.. අද 20ක්ලූ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන අණ්ඩුවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අද දිනයේ විපක්ෂයට එක්වන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කීය. තවත් 40 දෙනෙකු ඉදිරියේදී විපක්‍ෂයට එක්වන බවත් ඔහු සඳහන් කලේය.