දකුණු සුඩානයේ ඇතිවී තිබෙන සිවිල් යුද්ධ තත්ත්වයට විරෝධය දක්වීම
සඳහා පිරිමින් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම වර්ජනය කරන ලෙස
සාමක්‍රියාකාරීන් පිරිසක් යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවන් මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දීම මඟින් පරිමින්ගේ යුද්ධයට ඇති නැඹුරුව අඩුකර ගැනීමට හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.
කාන්තා සාම ක්‍රියාකාරීන් 90 ක් පමණ රැස් වූ අවස්ථාවක දී මෙම අදහස ඉදිරිපත් වී ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.