බුදු
 රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක 
ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට 
තිබේ. නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ 
සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට 
පමණක් සීමා කොට තිබේ.
 
බුදු රුවට නිගාදෙන අයුරින් එම ඡායාරූප ගෙන තිබුනේ පහත පරිද්දෙනි.
 
http://offair.nethfm.com
බුදු රුවට නිගාදෙන අයුරින් එම ඡායාරූප ගෙන තිබුනේ පහත පරිද්දෙනි.
















































