Thursday, October 9, 2014

ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 250 කින් අඩු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මෙම මිළ අඩු කිරීම හෙට සිට කි‍්‍රයාත්මකයි.