ප‍්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට එල්ල වූ මැර ප‍්‍රහාරය
කුමන පාර්ශ්වයක් විසින් සිදුකළ ද ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය
යුතු බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක
මෙවැනි සිදුවීම්වලට ඉඩ ලබාදිය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඌව
පළාත් සභා මැතිවරණයෙන් පසුව හාලිඇලදී ප‍්‍රහාරයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක
ප‍්‍රතිකාර ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාගේ
සුවදුක් විමසීම සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද පැමිණියා. එහිදී
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
කුරුප්පුආරච්චි මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මර්වින් සිල්වා මහතා විසින් මෙහිදී රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කරනු ලැබුවා.
පහරකෑ මාධ්‍යවේදියාට ඇමති මර්වින්ගෙන් ලක්ෂයක්
[( චිරාන් ජීවන්ත ) 2014-10-08 16:06:17]
ප‍්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් අද රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළා. කුරුප්පුආරච්චි මහතා ඉකුත් ඌව පළාත් සභා මැතිවරණ සමයේදී ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා පන්නිපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. අද පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය අමාත්‍යවරයා මෙම මුදල් පරිත්‍යාගය සිදුකළා.