Wednesday, August 27, 2014

ජැක්ලින් කෝටි බාගයකට පයින් ගහයි..

වරක් ශ්‍රී ලංකාවේ රූප රැජනක්‌ වූ බොලිවුඩ් සුපිරි නිලි වූ ජැක්‌ලින් ෆර්නෑන්ඩස්‌ රුපියල් කෝටි බාගයක පමණ මුදලක් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
ආහාර වර්ගයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා දැන්වීමකට පෙනී සිටීමට ඇයට ඉන්දීය සමාගමක් විසින් ඉන්දියානු රුපියල් මිලියන 2.5 ක පමණ මුදලක් ලබා දීමට යෝජනා කර තිබින.