නිරතුරුව විවිධ ව්‍යසන වලට ලක්වන අප්‍රිකා මහාද්වීපය මෙවර වයිරස් උණ රෝගයකින් තර්ජනයට ලක්ව තිබේග
එබෝල්ලා නම් මෙම වෛරසය හේතුවෙන් මේවන මිය ගිය ගණන 1ල000 කට අධිකයග
මෙහි ඇති අවදානම නම් මෙම රෝගය සදහා පුර්ණ සුවය දෙනු ලබන ඖෂධයක් මේවන තෙක් සොයාගෙන නොමැති වීම වන අතර මෙම රෝගය කෙසේ ව්‍යාප්ත වන්නේද යන්න පිළිබඳවද නිශ්චිත හදුනාගැනීමක් සිදුකර නොමැතග
දැනට සිදුකර ඇති පර්යේෂණ තුලින් හෙළිවී ඇත්තේ මෙය ස්පර්ශයල රුධිරය හුවමාරුවීමල අසාදිත සත්ව මාංෂ්‍ය අනුභව කිරීම මෙම රෝගය ව්‍යාප්ත වීමට මුලිකව හේතුවී ඇති බවයිග
අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මීයන්ල වවුලන් වැනි වන සතුන්ගේ මස් :ඊමිය ඵැ්එ- සුලබව ආහාරයට ගැනීම නිසා රෝග කාරක විෂබිජ මස් හරහා ශරීර ගතවීම මෙය ව්‍යාප්ත වීමට මුලිකව බලපා ඇති බවට මේවන විට හෙළිකර ගෙන තිබේග
තවද මෙලෙස මියගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම සහ එම්බාම් කිරීමට සම්බන්ද වූ පාර්ශවයන්ද මෙම එබෝල්ලා වෛරසයට ගොදුරුවී තිබේග
නිරන්තරයෙන් බෝට්ටු හා විවිධ අවිධිමත් මාර්ග ඔස්සේ හොර රහසේ යුරෝපයට පැමිණෙන සරණාගතයන් හේතුවෙන් මේ වන විට මෙහි අවදානම යුරෝපය කරාද ව්‍යාප්තවී තිබේග
එමෙන්ම අප්‍රිකාවේ අල් කයිඩාල අල් ශබාබ්ල බොකෝ හරාම් වැනි ත්‍රස්ත කණ්ඩායම් මෙය ජිව විද්‍යාත්මක අවියක් ලෙස යුරෝපයට එරෙහිව භාවිතකිරීමේ ඇති හැකියාව මත යුරෝපයද මෙම එබොල්ල වයිරසයේ අවදානමට ලක්ව තිබේග
මෙම රෝගයට ලක්වන පුත්ගලයන්ගේ සම පැලී ලේ වහනයවීමල නහයෙන් මුඛයෙන් ලේ වහනයවීම වැනි කරුණු මත ඉතා වේදනාකාරී මරණයට ගොදුරුවේග
මේ වනවිට ශ්‍රී ලංකාව තුලට රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටුනායක ගුවාන්තොටුපොල තුල විශේෂ විද්‍යා ඒකකයක් ස්ථාපිත කොට තිබේග
















































.jpg)





