Lanka Gossips
Wednesday, August 20, 2014
සිසුවා සමග කම් සැප විඳි ගුරුවරිය අත්අඩංගුවට
පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුන විසි අට හැවිරිදි ගුරුවරියක් සිසුවාත් සමග හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවාග ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක කල් ගතකොට තිබෙනවා
ජෙනිෆර් සෙක්ස්ටන් නම් ඇය අමෙරිකාවේ ඔක්ලහෝමා හි කණිෂ්ඨ පාසලක ඉංග්‍රීසි ගුරුවරියකිග අදාල බලධාරීන් අදාල සිසුවාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළද එය සාර්ථක වී නැහැග ඔහු එහිදී පවසා ඇත්තේ ඇය හොඳ ගුරුවරියක් බව පමණි
Newer Post
Older Post
Home